විදේශ ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් නිව්යෝර්ක් හිදී ඒ.පී. පුවත් සේවයට පවසා ඇත්තේ සමූහ ඝාතනවලට සම්බන්ධ බවට කියැවෙන එල්ටීටීඊ සාමාජිකයින් 2,000කට අඩු සංඛ්‍යාවකට එරෙහිව නඩු පවරන බවයි.
යුද්ධය අවසන් වීමෙන් පසුව යටත් වූ හෝ අත්අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින් 11,500ක් පමණ දෙනා අතරට ඔවුන් අයත් වන බව ඇමතිවරයා පවසා ඇත.
එම අධිකරණමය කි‍්‍රයාවලිය ලබන වසරේදී ආරම්භ වනු ඇතැයි ද වාර්තා වේ.
Loading...