උසස් පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක්

Spread the love

මෙවර නව නිර්දේශය යටතේ ලබාදුන් ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රය ගැටලු රැසකින් යුක්ත බවට චෝදනා නගන
උසස් පෙළ සිසුන් තවදුරටත් පවසන්නේ තමන් අධ්‍යයනය කළ අනුරූප ප්‍රශ්න පත්‍රයේ අඩංගු ක්‍රමවේදයෙන් බැහැරව එම ප්‍රශ්න පත්‍රය සකසා ඇති බවයි.

මේ පිළිබඳව විද්‍යාල කිහිපයක ගණකාධිකරණ විෂය භාර ආචාර්යවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ද පැවසුවේ එම චෝදනා සත්‍ය බවයි.

සිසුන් නඟන චෝදනා සතය නම් ඒ පිළිබඳව සළකාබලන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා  සදහන් කරයි.

RSL

Related Posts