ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ, අද දින (12 අගෝ.) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන ‘ආශා බෝස්ලේ ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත සංදර්ශනය සඳහා දිවයිනට පැමිණියාය.
1943 වසරේ සිට දශක 6 කට ආසන්න කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටින ඇය මේ දක්වා 12000 කට වඩා අධික ගීත ප්‍රමාණයක් සහ 1000 කට ආසන්න චිත්‍රපට ගීත ගායනා කර ඇති බව සැලකේ.
[youtube DnMWy33lAw4]
Loading...