2010 වසරේදී නවතා දමන ලද ශී‍්‍ර ලංකාව ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 131කට ඇමෙරිකාව විසින් ලබාදෙන ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත වරක් කි‍්‍රයාවට නැංවෙන බවට වාර්තා වේ.
වසර 2013 අවසානය දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිත එම වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බව ශී‍්‍ර ලංකා වානිජ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.