
Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හදුනාගැනීම හේතුවෙන් Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සදහා නවතම යාවත්කාලීන නිකුත් කොට ඇත.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Mozilla Firefox වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.