ඇමිනෙස්ටි ජාත්‍යන්තරය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටින්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ මූලික වැරදි හා දුර්වලතා ඇති බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පරීක්ෂණ මුළුමනින්ම වැරදි සහ ඒ හරහා කිසිදු වගවීමක් නොවන බවත්ය.
ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක ප්‍රවේශයට එරෙහිව තුරුම්පුවක් ලෙස වසර දෙකක් පුරා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ශ්‍රී ලංකා රජය භාවිත කළ බව ඇමිනෙස්ටි ජාත්‍යන්තරයේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂකවරයා පවසා ඇති බව වාර්තා වේ.
Loading...