අයවැය සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට

Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (09) ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

එසේම අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

RSL

Related Posts