ලැබූ ජයග්‍රහණය ගැන අගමැති සතුටින්

2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතුරෙන් මූලික ස්ථානය ශ්‍රී ලංකාව ලෙස ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව විසින් නම් කිරීම අපගේ සංචාරක ව්‍යාපාරය ලද ජයග්‍රහණයක් බවත් එම ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා...