අතිගරු ජනාධිපතිතුමා ලෝකයත් එක්ක අභීතව ක්‍රියාකරනවා – අගමැති

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් අද (20 සැප්.) පෙරවරුවේ කොළඹදී පැවැත්විය. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණානුස්මරණ කරනු ලබන අද දිනයේ පැවති උත්සවයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය. "ශ්‍රී ලංකාවේ 5දෙනෙක්...