ප්‍රථම වතාවට සියළු විගණන වාර්තා අන්තර්ජාලයට

මෙරට ප්‍රථම වතාවට සියලු විගණන වාර්තා අන්තර් ජාලයට නිකුත් කිරීමට විගණන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව www.auditorgeneral.gov.lk  යන වෙබ් අඩවිය ඔස්සේ මෙම වාර්තා ජනතාවට පරිශීලනය කළ හැකියි. මෙමගින් විගණන කටයුතුවල විනිවිදභාවය ජනතාවට දැක බලා ගත හැකි බව විගණකාධිපති එච්.ඒ.එස්....