බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය

බ්‍රිතාන්‍යයෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් මර්ධනය කිරීමට එරට පොලීසිය අසමත්වීම හේතුවෙන් ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගියදා තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානීන්ගේ විරෝධතාවය එල්ලවී ඇත. එම විශේෂඥයා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගරවල...