- Monday
- December 23rd, 2024
කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය. නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ...
ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි...
කෝවිඩ්-19 රෝගය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට අවධාරණය කර ඇත. ආයුර්වේද කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ කැඳ පානය...
රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී ඇත. කොරෝනා වෛරසය පිළිබඳව චීනයේ වුහාන් හී...
‘COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුල වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව‘ මැයෙන් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ ප්‍රකාශනයේ දෙවැන්න ඊයේ (9) ජනමාධ්‍ය වෙත යොමුකර තිබුණේය. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු...
ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය....
රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර...
ලංකාවේ රෝහල් ක්‍රමය තවමත් අර්බුදයකට ගොස් නැත්තේ රෝහල් ක්‍රමයේ ධාරිතාවට ඔරොත්තු නොදෙන තරමට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නොයෑම නිසාය. ඒ සීමාව ඉක්මවා ගියවිට අපේ සිනහවට හේතුවී තිබෙන ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය. ඇද වැටී සිටින අසරණ තත්ත්වයට පත්වන්නට ලංකාවටද...
සුමිත් චාමින්ද වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය...
Loading posts...
All posts loaded
No more posts