- Sunday
- December 22nd, 2024
පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ...
ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝඅධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන...
ඔබට තෙහෙට්ටුවක් හෝ වියළි සමක් තිබුණත්, ප්‍රතිකාරයක් ලෙස වැඩිපුර ජලය පානය කරන ලෙස ඔබට බොහෝ දෙනෙක් පවසා ඇතිවාට සැක නැත. නමුත් මෙම උපදෙස් ලැබෙන්නේ දශක ගණනාවක් පැරණි මග පෙන්වීමෙනි. ඇතැම් විට එහි විද්‍යාත්මක පදනමක් නොමැති විය හැකිය. 19 වන ශතවර්ෂයේ...
COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ...
ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගියේය. එයට හේතු වූයේ වැලිසර නාවික හමුදා කඳවුරද ආසාදනයට නතු වීමය. වැලිසර නාවික හමුදා කඳවුරෙහි...
මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි. ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන් ඇටයකින් බිහිවෙන හැම අඹ පැළයක්ම දෙමාපිය ගති ලක්ෂණ...
ධම්ම දිසානායක ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කල කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ, මැදිහත්වීම් පිළිබඳව අත්දැකීම් අප රට සතුවත් අප සතුවත් පවතින හෙයිනි. පශ්චාත් කොවිඩ්19...
මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව අප හැර යන වේගයට සමාන්තරව සමාජයෙන් ඉවත් නොවේවියයි...
නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි. රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය...
Loading posts...
All posts loaded
No more posts