මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ. කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි. …
Continue Reading
මධ්‍යම පළාත් ගොවීන් අතර මිලියන 200ක කෘෂි උපකරණ බෙදා දෙයි
-
Editor
-
December 26, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ගොවි මහතුන් වෙත ලබාදීමේ වැඩසටහනක් මාතලේ, නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. මෙම වැඩසටහනේදී රුපියල් මිලියන 200කට අධික ප්‍රතිලාභ ප්‍රමාණයක් බෙදා දීම සිදු කරන ලද අතර එහිදී, ට්‍රැක්ටර්, විදුලි පඹයන්, ජල පොම්ප, කොම්පෝස්ට් පෙරීම් යන්ත්‍ර ඇතුළු කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය …
Continue Reading
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වහාම ඉවතට – ජනමාධ්‍ය ලේකමුත් වෙනස් වෙයි
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති අතර එම පුරප්පාඩුව වෙනුවට ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ මේ අතර 2022 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා කාබනික …
Continue Reading
‘මහ කන්නට රසායනික පොහොර නෑ‘
මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා පමණක් බවයි. ‘ …
Continue Reading
බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය ජනපති නිරීක්ෂණයට
-
Editor
-
December 19, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරයි. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු …
Continue Reading
කාබනික ගොවිතැනේ ප්‍රගතිය ගැන අලුත්ම හෙළිදරව්ව
කාබනික දියර පොහොර ලීටර් මිලියන අටකට අධික ප්‍රමාණයක් සහ කාබනික පොහොර ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ගොවීන් අතර බෙදා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. සූම් හරහා පැවති හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන කාර්ය සාධක බළකා රැස්වීමේදී වත්මන් පොහොර ගැටලුව සහ කාබනික දියර පොහොර සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය. පොහොර සඳහා ඇති ඉල්ලුම වැඩිවීම මෙන්ම …
Continue Reading
කිරි ගොවීන්ට සුභ ආරංචියක්
දියර කිරි නිෂ්පාදන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසර තුළ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය සඳහා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 1608ක් වැය කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහනට මධ්‍යම පළාතේ කිරි ගොවියන් …
Continue Reading
බෝග වර්ග හතක බීජ ආනයනයට සීමා
මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු හා රටකජු යන බෝග හයේ බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය …
Continue Reading
චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න ආණ්ඩුව සූදානම්
චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත. අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට …
Continue Reading
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට – කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ සහය
ජනාධිපතිවරයා විසින් පත් කර ඇති හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතුවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ගේ සහය පූර්ණ වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හා එම මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අද (8) පස්වරුවේ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර …
Continue Reading