කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය
සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට සාන්ද්‍ර ආහාර ලබාදීම මගින් පමණක් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව විශ්වාස කරයි. කෙසේ වෙතත් තත්වයෙන් උසස් තන්තුමය ආහාර ලබාදීම …
Continue Reading
පොහොර අමාත්‍යවරයා කාබනික පොහොර නිෂ්පාදකයින් සොයයි..
-
RSL
-
June 11, 2021
-
කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා” යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත. ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී …
Continue Reading
කෘෂි නවෝදයට මං කියන ‘කාබනික පොහොර විප්ලවය‘
මේ රට අලුත් ගමනකට සුදානම් වෙමින් පවතී. ඒ ගොවියාත් රටත් දිනවන කාබනික වගා සංග්‍රාමයයි. එම වැඩසටහන ගැන විවිධ අදහස් ද මතු වෙමින් පවතී. ඕනෑම ගමනක් සුබ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින තරමට ය. කාබනික වගාව අපට අලුත් අත්දැකීමක් නොවේ. එය පාරම්පරික ඥානය යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කළයුතු අදට ගැළපෙන හොඳම විසැඳුමකි . මේ කාබනික පොහොර විප්ලවය සම්බන්ධයෙන් දේශීය බීජ රැක ගැනීමේ සංවිධානයේ …
Continue Reading
කාබනික පොහොර ගැන JVP බොරු බිල්ලෝ මවනවා
පරිසර හිතකාමි කාබනික පොහොර භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද (09) කෘෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම පිළිබඳව කරුණු පැහැදිලි කළා. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා, ‘‘ දේශීය තාක්ෂණය, දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන රටට අවශ්‍ය …
Continue Reading
රසායනික පොහොර ‘ලෝකය වනසන ආකාරය ගැන‘ බිහිසුණු හෙළිදරව්වක් !
දේශගුණ විපර්යාය: ‘රසායනික පොහොර පිටුදැකීමේ වැදගත්කම කියන’ ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සිනාසෙන වායුව (laughing gas) ලෙස පොදුවේ හඳුන්වන හරිතාගාර වායුවේ (greenhouse gas) විමෝචනය ඉහළ යමින් පවතී. රසායන පොහොර සහ කෘෂි රසායන තහනම් කරමින් 100%ක්ම ගොවිතැන වෙත ගමන් කළ ලෝකයේ පළමු රට බවට පත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ගැන සුපුරුදු ලෙස බරපතළ විවාදයක් වගේම විවේචන තිබෙනවා. ඒත් ඒ කිසිදු චෝදනාවක් …
Continue Reading
ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරුවල ‘ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව’ තහවුරු කිරීමේ අභියෝග හා විසදුම්
අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා …
Continue Reading
ශ්‍රී ලංකාවෙන් කාබනික ගොවිතැනට පෙර ගමනක්
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි. අනුරාධා යහම්පත් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර පසුගිය යල කන්නයේ දී ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ගොවිමහතෙකු මා අමතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු යායක්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇති බැවින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන …
Continue Reading
“වස විස නැති මහපොළවක්” කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් …
Continue Reading
කාබනික පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීම පස පරීක්ෂාවෙන් අනතුරුව
දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ උපකරණ… ගොවීන් දැනුවත් කිරීමට උපදෙස් මාලාවක්… මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කෙරේ. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් …
Continue Reading
සගවාගෙන සිටින රසායන පොහොර වහාම වෙළෙදපොළට නිකුත් කරන්න – රජය ඉල්ලයි
රජය විසින් රසායනික පොහොර ආයනයනය තහනම් කිරීමෙන් පසු ඇතැම් වෙළෙදුන් තමන් සතුව තිබූ රසායන පොහොර තොග සගවා ගෙන සිටින බවත් වහාම එම පොහොර තොග වෙළෙද පොළට නිකුත් කරන ලෙසත් රජය වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. අදාළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
Continue Reading