30 වැඩවර්ජනය අනිවාර්යයි: GMOA

Spread the love

කුමන බාධා පැමිණිය ද ලබන 30 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කළේය.

RSL

Related Posts