හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධයෙන් විශේෂ රැස්වීමක්

Spread the love

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(23) පෙරවරුවේ පැවැත් වුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

RSL

Related Posts