
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර ඇත.ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන ලදී.
මෙම පත්කිරීම සමගින් ගාමිණි සෙරනත් මහතා විසින් දරන ලද ජනාධිපති ලේකම් ධුරය අහෝසි වී යයි.
Loading...