ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාවේ සහාය

Spread the love

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා.

ඒ අනුව පැරිස් ක්ලබ් මුලධර්ම වලට අනුකුලව සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකාවේ නියෝජිත ආයතන සමග සම්බන්ධ වී මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Related Posts