විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ගුවන් තොටුපලේ වෙනම ද්වාරයක්

Spread the love

විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් වෙන්වූ ද්වාරයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවෘත කරන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 1 වන දින එය විවෘත කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නව ද්වාරය බලාපොරොත්තුවේ දොරටුව ලෙස නම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts