වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40% ක සීමාවට පැමිණෙයි

Spread the love

කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40% ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල කළමණාාර අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ, කෘෂිකර්මාන්තය සඳහා මේ වන විට ජලය නිකුත් කිරීමට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සී සෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts