වත්මන් ආණ්ඩුවට ඇත්තේ කල් ඉකුත් වූ ජනවරමක් – චරිත හේරත්

Spread the love

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් ඇති ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන දෙකක් නමුත්, එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නීත්‍යානුකූල රජයක් තිබීම මූලික අවශ්‍යතාවයක් බවත්, පවතින ආණ්ඩු සැලැස්ම තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියහැකි යැයි සිතිය නොහැකි බවත් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

 

 

Related Posts