වජිර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Spread the love

වජිර අබෙිවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

එම පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කර තිබිණි.

Loading...

Related Posts