ලංකාව සමඟ ඇති කරගත් එකඟතාව විධායක මණ්ඩලය අනුමත කළ යුතුයි – IMF

Spread the love

ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිවූ බව ශ්‍රී ලංකාවට පැමිණි එම අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා.

ඒ අනුව එය මාස 48ක වැඩසටහනක් බවත් මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Related Posts