
පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඒ අනුව යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රාජ්‍ය ස්ථාවර නොමැති නම් ආර්ථිකය සෑදීමට නොහැකි බවත්, මේ වන විට රජය ස්ථාවර බවත් ඒ අනුව ආර්ථිකය සෑදීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.