බොලිවුඞ් සුරූපිනියන්ගේ අසාමාන්‍ය lipstick shades

Spread the love

කොවිඞ් වසංගතය නිසා මුහුණු ආවරණ පැළඳීමට සිදු වන නිසා දැන් තොල් ආලේපනවලට ඉල්ලූමක් නැහැ කියලා හිතුණත් ඒක එහෙම නැහැ. අදත් කාන්තාවන් තමන් හුරු පුරුදු වෙලා හිටිය ආකාරයට තොල් ආලේපන ගල්වනවා. ඒ නිසා තොල් ආලේපන ගැන දැන ගන්න එක, එහි නව ප‍්‍රවණතා ගැන දැන ගන්න එක කිසිම පාඩුවක් නැති වැඩක්.

ඒත් අපි මේ කියන්න යන්නේ තොල් ආලේපනවල අලූත් කතාවක්. ටිකක් විරල කතාවක්. ඒ තමයි අයිශ්වර්යා රායි බච්චන්, ප්‍රියංකා චොප්රා ජොනාස් හෝ කරීනා කපූර් ඛාන් තමන්ගේ තොල් ආලේපනවල කළ රැඩිකල් වෙනසක් ගැන කතාවක්.

ඔවුන් තම සුන්දර… සරාගී දෙතොල්වලට කළේ කුමක්ද කියා වචනවලින් කියනවාට වඩා ඒක රූපවලින්ම දැක ගන්න එක තමයි වටින්නේ. ඒ නිසා වචන දස දහස් ගණනක් කියන ඒ සුන්දර දෙතොල් දෙස බලන්න…

ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්

Text by – Filmfare.in – by Thushadhavi

RSL

Related Posts