බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබේ.
අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වී ඇති බව සඳහන්ය.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.