බංග්ලාදේශය IMF සමඟ ඩොලර් බිලියන 4.5 ක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙය මාස 42 ක කාර්යමණ්ඩල එකඟතාවයක් බවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.

Related Posts