
පොලිතීන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ තහනම් කරනු ලැබූ පොලිතීන් වර්ග වෙනත් ආකාරවලින් යලි වෙළෙඳපොළට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.
එම පොලිතීන් වර්ග පෙර පැවති පොලිතීන් වර්ග වලට වඩා මිනිස් සිරුරට අහිතකර බව හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.