පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්?

Spread the love

පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.එම තීරණය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතා ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සමග සභානායක ධුරය පුරප්පාඩුවිය.

Loading...

Related Posts