පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ වෙනුවට ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ දමිතා අබේරත්න වැනි කලා ශිල්පී තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීම බවත්, එවැනි ප්‍රචණ්ඩත්වයකට කිසිසේත් ඉඩදිය නොහැකි යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.