පන්සල් ගැන ලොකුවට කතා කරන්නේ V8 වල යන හාමුදුරුවරු

Spread the love

විදුලි බිල සඳහා සහනාධාරයක් ලබාදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

සූර්ය පැනල ලබාදීම අඩු පොලියක් අය කරමින් සිදුකරන ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙසත්, එවිට සියලුදෙනාට ඒවා ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

පන්සල් සම්බන්ධයෙන් අද විශාල ලෙස කතා කරන්නේ V8 වාහනවල යන ස්වාමීන්වහන්සේලා බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

Related Posts