නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම පිළිකුල් සහගතයි

Spread the love

අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟතාවකින් තොරව මන්ත්‍රීවරුන් හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ සිය පක්ෂය යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බවයි එම නිවේදනය හරහා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

Related Posts