තරුණ ඔබේ කඩවසම් බව ඔපවත් කරන Blazer Jacket විලාසිතා

Spread the love

ගැහැනු – පිරිමි භේදයකින් තොරව විලාසිතා ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා තරුණ ඔබට ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මොකද යල් පැනගිය විලාසිතා මගින් ඔබගේ පෞරුෂත්වයට වගේම කඩවසම්භාවයටත් දැඩි හානියක් කරන නිසා.

වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි.

මේ නිසා අපි තීරණය කළා තරුණ ඔබ වෙනුවෙන් වර්මානයේ අතිෂය ජනප‍්‍රිය බ්ලේ්සර් ජැකට් විලාසිතා එකතුවක් ගෙන එන්න. මෙම බ්ලේසර් විලාසිතා වල විශේෂත්වය වන්නේ එය සාම්ප‍්‍රදායිකව භාවිතා කරන කලූ වර්ණයෙන් තොර විවිධ වර්ණවලින් යුක්ත වීමයි. වැඩි පුර වචනවලට කාලය වැය නොකර එම විලාසිතාවල අපූර්වත්වය පහත පළ වන ඡායාරූපවලින් දැක බලා ගන්න.

Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Blue blazer with khaki chino shorts කාකි චිනෝ කොට කලිසම් සහිත නිල් බ්ලේසර්
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Navy Blazer With White Jeans  සුදු ජීන්ස් සමඟ නේවි බ්ලේසර් 
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Grey check blazer with navy chinos – නාවික චිනෝස් සහිත අළු චෙක් බ්ලේසර්
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Kahki Blazer With Dark Blue Denim – තද නිල් ඩෙනිම් සහිත කාකි බ්ලේසර්
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Grey check blazer with burgundy chino pants  බර්ගන්ඩි චිනෝ කලිසම් සහිත අළු චෙක් බ්ලේසර් 
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Navy blazer with beige chinos pants –  ලා දුඹුරු චයිනෝ කලිසම් සහිත නේවි බ්ලේසර්
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Grey vertical stipes blazer with black denim – කළු පැහැති ඩෙනිම් සහිත අළු සිරස් ස්ටයිප්ස් බ්ලේසර්
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Green blazer with grey chino pants – ළු චිනෝ කලිසම් සහිත හරිත බ්ලේසර්
Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
Kahki blazer with blue washed denim  නිල් ඩෙනිම් washed සහිත කාකි බ්ලේසර්

Text and Pictures by – lifestylebyps.com – Wrote by – Thushadhavi

RSL

Related Posts