ඩීසල් මිල අඩු වුනත් බස් ගාස්තු අඩු නැහැ

Spread the love

රුපියල් 15 කින් ඩීසල් මිල අඩු කළද, එයට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බව බස් සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, වාහන අමතර කොටස් මිලද ඉතා සීග්‍රයෙන් ඉහළගොස් ඇති බවයි.

ඒ අනුව රුපියල් 50 කින් ඩීසල් මිල අඩු කරන්නේ නම් පමණක් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts