ජනතා අනුමැතිය ඇති ආණ්ඩුවක් පැවතිය යුතු යැයි IMF කොන්දේසියක්

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී ආර්ථිකමය කොන්දේසිවලට අමතරව දේශපාලන කොන්දේසි කිහිපයක්ද පනවා ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ජනතා අනුමැතිය ඇති ආණ්ඩුවක් සිටිය යුතු බවට සහ දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට මෙන්ම සමාජ ආරක්ෂණයට ජනතාවට තහවුරුවිය යුතු බවට වන කොන්දේසි එහි ඇතුළත් බවයි මන්ත්‍රීවරිය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් ඩොලර් බිලියන 2.9 තුළින් මෙම අර්බුදය විසඳීමක් සිදු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts