ඡන්ද 4 ක් අවලංගු වෙයි

Spread the love

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා.

ඒ අනුව මේ වන විට ප්‍රකාශිත ඡන්දවලින් 4 ක් අවලංගු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළා.

දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.

RSL

Related Posts