ක්‍රිකට් ජයග්‍රහණයට හේතුව නාමල් සිදුකළ පරිපාලන වෙනස්කම්

Spread the love

ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය ලබාගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා.

ඔහු ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කළ කාලය තුළ ඔහු ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් සිදු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts