කළමනාකරණයට යටත්ව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජකාරී කටයුතු සඳහා පහසුකම්

Spread the love

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටිනවා.

ඒ අනුව අභිනවයෙන් පත් වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට පහසුකම් සැලැසීමේ දී රාජ්‍ය වියදම් කළමනාකරණයට යටත්ව එම පහසුකම් සැලැසීමටත් තීරණය කර තිබෙනවා.

Related Posts