උපත් පාලන පෙති ගැන ඔබ දැනගත යුතු සියල්ල

Spread the love

අපි පසුගිය ලිපි මගින් උපත් පාලනය සදහා භාවිත කළ හැකි කොන්ඩම් ගැන කතා කළා. අපි මෙවර අවධානය යොමු කරන්නේ කාන්තාවන් අතර වඩාත් සුලභ උපත් පාලන ක්‍රමයක් වන උපත් පාලන පෙති වෙතටයි.

මෙය සුලභව භාවිතා වන උපත් පාලන ක්‍රමයක් වුවත් එය අසාර්ථකත්වය 10-30% අතර පවතින බවයි වෛද්‍යවරු කියන්නේ. එයින් අදහස් වන්නේ උපත් පාලන පෙති භාවිතා කරන විට සැලකිය යුතු අවධානමක් තිබෙන බවයි.

උපත් පාලන පෙති භාවිතය

මෙය ආර්තව චක්‍රයේ ඇති ස්වභාවික වෙනස්වීම් මත රදා පවතියි. එනම්

  • ඩිම්බ පිටවීම – සාමාන්‍යයෙන් ඔසප්වීමකට දින 14කටපෙර ඇති‍වේ.
  • ඩිම්බ පිටවීමට පෙර, පිටවන විට හා ඉන්පසු ගැබ් ගෙලෙන් ස්‍රාවය වන ශ්ලේෂ්මල වල ස්වභාවය වෙනස් වෙයි.
  • ඩිම්බයක් පිට වු පසු පැය 12-24 දක්වා කාලයක් සජීවීව පවති.
  • ශුක්‍රාණුවක් ස්ත්‍රි  ප්‍රජනක පද්ධතිය තුළ පැය 24-72 අතර කාලයක් ජීවි බව පවත්වා ගනියි.

සාර්ථකභාවය

නවීන ක්‍රම හා සංසන්දනය කිරිමේදී මෙය එතරම් සාර්ථක නොවන ක්‍රමයකි. එය අසාර්ථක විමේ ඉඩකඩ 10-30% ක් පමණ වේ.

මෙය භාවිත කරන්නේ කවුද ?

  • ආගමික හා සංස්කෘතික විශ්වාසයන් නිසා
  • නවීන උපත් පාලන ක්‍රම ලබාගත හැකි සායන ආදියට ළගාවීමට අපහසු පුද්ගලයන්
  • නවීන උපත් පාලන ක්‍රම වල අනිසි ප්‍රතිවිපාක පිළිබද බිය වු පුද්ගලයන්

මෙම ක්‍රමයේ අවාසි

  • අසාර්ථකවීමේ ඉඩකඩ වැඩිවීම

පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

RSL

Related Posts