ඉරාක රජයේ ගොඩනැගිල්ලක් තුළ සන්නද්ධ පුද්ගලයින් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබ සිටි පුද්ගලයින් 15දෙනා ඝාතනය කරනු ලැබ තිබේ.
රොයිටර් වාර්තා කළේ ඉරාක ආරක්ෂක අංශ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා දියත් කළ මෙහෙයමු අතර තුර මොවුන් ඝාතනය කර ඇති බවයි.
ප්‍රාණ ඇපකරුවන් අතර පොලිස් ප්‍රධානියෙකු ද සිටි අතර මෙම ප්‍රහාරය එල්ල වූ අන්බාර් පළාත අතීතයේ ඉරාකයේ අල් ඛයිඩා බලකොටුවක්ව පැවති ප්‍රදේශයෙනි.
Loading...