ඩුබායිහි පැවති සිව්වැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එහි පිරිමි අනුශූරතාව දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඩුබායිහි ජුමීරා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති තරගාවලයේ කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායම තරග වට 3ට 2ක් ලෙස පරාජය විය.
ඉන්දීය පිරිමි ත්‍රෝබෝල් කණ්ඩායම තරඟ වට 3ට 2ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩයම පරාජය කළේය.
මෙම තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් යන කණ්ඩායම් සහභාගී වුහ.
Loading...