අමාත්‍ය ධුරයක් භාරගැනීමට සූදානම් – ධම්මික පෙරේරා

Spread the love

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සඳහන් කළා.

Related Posts