අද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විරෝධතාවක

Spread the love

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිත යි.

මෙම විරෝධතා පාගමන අද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා ගමන් ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Related Posts