අකිලට ජනාධිපති උපදේශකකමක් පිරිනැමේ Editor - July 29, 2022 at 12:39 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට ඔහුට පවරා ඇත. Loading...