පරිසරය නොරිදවා එළවළු ගොවිතැනේ ‘වල්පැළ මර්දනය කරමු‘
ලංකාවේ භාවිතා කෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය අතරින් පසුගිය කාලයේ වැඩියෙන්ම බැනුම් ඇසූ නිෂ්පාදනය කුමක්දැයි මතක් කළහොත් ඉදිරියටම එන්නේ ‘ග්ලයිෆොසෙට්‘ ය. මේ වන විටත් නිශ්චිත හේතුව කුමක්දැයි හරියටම හඳුනා නොගත් රජරට වකුගඩු රෝගයේ ප්‍රධාන විත්තිකරු වූයේද මෙම නිෂ්පාදනයයි. නඩු නොඅසාම ජනතාවගේ යහපත උදෙසා සැකයේ වාසිය පමණක් තබාගනිමින් එය තහනම් කරන්නටද පියවර ගැනීම අගය කළ යුත්තකි. කෙසේ වෙතත් වැවිලි බෝගයන්හි වල් මර්දනය …
Continue Reading
වනසත්ත්ව හානි පිටුදකින්න ‘මහජනතාවගෙන් විසඳුම් යෝජනා ඉල්ලයි’
-
RSL
-
October 23, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය-011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැකිය. වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලන බව එම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි මෙසේද සදහන් වෙයි. ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් …
Continue Reading
එළවළු වගාවේ වල්පැල පාලනයට ‘ජීවී වැස්මක්’
වල්පැල මතුවූවාට පසු ඒවා මර්දනය කරනවා වෙනුවට එළවලු වගාබිමක වල්පැල පැමිණෙන්නට පෙර අනුගමනය කරන ක්‍රමවේදයන් හරහා සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිබව මීට පෙර පලකරන ලද පුවත් ලිපිය මගින් පැහැදිලි කරන ලදී. එසේ වල්පැල බිහිවීම බාධා කරනුයේ බෝග ස්ථාපනයත් සමග වගාබිම මතට අතුරන වසුන් මාර්ගයෙනි. කෘෂිකර්මාන්තයේ ප්‍රධාන වසුන් වර්ග තුනක් හඳුනාගෙන ඇති අතර ඒවා කෘතිම වසුන්, කාබනික වසුන් හා ජීවී වසුන් වශයෙන් …
Continue Reading
පුවක් වගාවට හරියට අත හැහුවොත් රටයි – ගමයි – ඔබයි ‘ගොඩේ ගොඩ’
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ‘ගිලීමලේ‘ යනු අතීතයේදී නොදියුණු පිටිසර පළාතකි. බුලත් හැපීම මෙවැනි පළාත්වල ජනතාවගේ ඉතා සුලභ පුරුද්දක් වූ නිසා ඔවුනගේ දෙතොල නිතරම රත්පැහැ ගැන්වී, දත්වල කහට බැඳී තිබුණේය.. එවැනි පලාත්වල වුවත් කිරිසුදු දත් දෙපලක් ඇති අය සිටිනා බව දන්වමින් ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන ප්‍රස්තා පිරුල බිහිවුයේ සම්ප්‍රදායික සිරිතට පිටින් යන උදවිය ඕනෑම සමාජයක සිටිය හැකි බව හඟවන්නටය. මේ වනවිට …
Continue Reading
ලෝක ආහාර දිනය අද – දේශීයත්වය අගයන ආහාර රටාවකට ජනතාව හුරුවිය යුතුයි – අගමැති
අද (16) දිනට යෙදී තිබෙන ‘ලෝක ආහාර දිනය‘ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිය පණිවිඩය මගින් අගමැතිවරයා අවධාරණය කරන්නේ මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන්ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයක් බවයි. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා ලෝක ආහාර දිනය (World Food …
Continue Reading
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම ව්‍යාපෘති කඩිනම් කෙරේ
ශ්‍රී ලංකා, නේපාලයල, සහ මාලදිවයින ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වෝස්ගේ නායකත්වයෙන් ලෝක බැංකුවේ ඉහළ පෙළේ දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහීන්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ හමුවීමක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුවිය. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු වත්මන් ව්‍යාපෘති පිළිබඳව සහ එහි මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කල අතර එම වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමටත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වැඩ කටයුතු …
Continue Reading
සුපිරි ආහාරයක් බවට පත් වූ ගමේ කෑම ‘වැල් අල’ ගැන දැනගත යුතුම කතා
පසුගිය ලිපියකදී මඤ්ඤොක්කා අල ගැන කරන ලද විස්තරයකදී අප සඳහන් කරනු ලැබුවේ ගලවා ගන්නා ලද අල, දින දෙක තුනක් ඇතුලත ‘හුළං වැදීම’ හේතුවෙන් අනුභවයට නුසුදුසු වන ආකාරයත්, එයට ඉඩ නොදී ඒවා කල් තබාගත හැකි ආකාරයත් පිලිබඳවය. ලංකාවේ වගාකෙරෙන අලබෝග අතරින් අඩුම කාලයකින් කෑමට නුසුදුසු තත්වයට පත්වෙන අල වර්ගය ලෙස මඤ්ඤොක්කා හැඳින්වීම වුවද මේ නිසා අසාධාරණ නැත. දැන් අප පිවිසෙන්නේ එහි …
Continue Reading
අලුත්වූ ‘ගොක් මැස්සා’ ආවොත් ලබන කන්නේ වී ගොවියට දෙවියන්ගේ පිහිටත් නෑ
-
RSL
-
October 10, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
එංගලන්තයේ සිට පැමිණි සත්ත්ව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වුඩ් මේසන් කල්කටාවේ පිහිටි ඉන්දීය කෞතුගාරයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී, සත්ත්ව සාම්පල එකතු කිරීමේ සහ හඳුනා ගැනීමේ ආශාව හා බැඳුනු තම පුරුද්දට අනුව, බිහාර් ප්‍රාන්තයේ කෙත්යායක් හරහා එක්තරා හිමිදිරියක සක්මන් කරමින් සිටියේය. නිශාචර බව උපතින්ම උරුමව තිබුණත්, හිතුවක්කාරකමට හෝ ආපසු නිවසට යාමට ප්‍රමාද වීම නිසා හෝ, ගොයම් කොළ මත ගාටමින් සිටි කලින් දැක පුරුදු නැති, …
Continue Reading
ගතට සුවදෙන රසවතා – බතල
-
RSL
-
October 5, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
වෙනත් කෘෂිකාර්මික බෝග වලට සාපේක්ෂව බතල වගාව සඳහා යන වියදම අඩු බවද කිව යුතුවේ. බතල වැල් වේගයෙන් වැඩෙමින් පොලොව වසා ගන්නා බැවින් වල් මර්දනය ගොවියාට එතරම් හිසරදයක් වන්නේ නැත. බතල ගුල්ලා වැනි පළිබෝධකයෙකු හැරුණු විට වැඩිපුර රෝගකාරකයින්ගේ සම්බන්ධයක්ද බතල වගාව සමග නැත. දකුණු කැරොලිනාවේ ප්‍රාථමික විද්‍යාලයක සිසුන් පිරිසක් විසින් පිහිටුවාගත් ‘හරිත කණ්ඩායම’ නමැති එකමුතුවක් මගින් පාසැල් වත්තේ ගෙවතු වගාවක් ආරම්භ …
Continue Reading
තුරන් කළ බව සිතා සිටි වී වගාව වැනසූ ‘ගොක් මැස්සා’ යළි එළි බසී
වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින් එළඹෙන මහ කන්නයේ වී වගාව ගොක්මැස්සාගෙන් ආරක්ෂාකරගැනීම සදහා පූර්ව ප්‍රතිකර්ම යෙදීම ඉතා වැදගත්ය. ගොක් මැස්සා යනු සැඟව පහරදෙන සතුරෙක් යයි හැඳින්වූවාට වරදක් නැත. වී වගාවේ ප්‍රධානතම පලිබෝධකයෙකු ලෙස …
Continue Reading