වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාව ඇරඹෙයි
පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින් නොවැම්බර් 12 දින මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය. කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා …
Continue Reading
මිලියන 201ක දියර පොහොර වංචාවේ පරීක්ෂණ කඩිනම් කරන්න – කෘෂිකර්ම ඇමති
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා පොහොර සමාගම අද (12) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළා. මොහාන් සිල්වා, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතා ඇතුළු නිලධාරීන් ද මීට එක්ව සිටියා. 2015 වසරේ දියර පොහොර මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් පිළිබඳව මෙහිදී නිලධාරීන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු ඉදිරිපත් කළා. මීට අදාළව …
Continue Reading
වැලිමඩ සානුවේ එළවළු වගාවට පොහොර නෑ
ඊසානදිග මෝසම් සමය ඇරඹී සති 3 කට වැඩි කලක් ගතවී ඇති නමුත්, රසායනික පොහොර නොමැතිකමින් වැලිමඩ සානුවේ වගා කටයුතු ඇරඹිමට නොහැකිව ගොවීන් අන්ත අසරණවී ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොර අවශ්‍යතාවෙන් තවමත් ගොවීන්ගේ අතට ලැබී ඇත්තේ 27% ක් පමණයි. එළවළු පොහොර හිඟය නිසා අර්තාපල්, බෝංචි, ගෝවා ඇතුළු සියළු එළවළු ගොවීන් අන්ත අසරණ භාවයට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා …
Continue Reading
ලංකාවේ දූරියන් වගාව පමණක් නොව අලෙවිය ද යල් පැනලාද ?
දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ මෙරට දූරියන් ගස් බහුතරය රෝගී පැරණි ගස් අපි තවමත් මදුළු කනවා පමණයි අසල්වැසි රටවල දූරියන් චොක්ලට් සහ අයිස්ක්‍රීම් …
Continue Reading
කොරෝනා වසංගතේ මැද්දේ ගොවියා මීඋණ සමගත් යුද්දේ !
කොරෝනා පාලනය මෙන් නොව මී උණ පාලනයේදී රජයට හෝ සෞඛ්‍යය බලධාරීන්ට කළහැකි දෑ ඉතා සීමිතය. තම වගාබිමේ මීයන් බෝකරගන්නේත්, අනාරක්ෂිතව කුඹුරට බැස ලෙඩේ ඇඟට දාගන්නේත් රටට බත සපයන්න කුඹුරු කොටන මිනිසුන් විසින්මය. වැඩිපුර ලෙඩවෙන්නේ පොළොවේ පයගසාගෙන සිටින්නවුන් නිසා තමා සතු වගකීම නිවැරදිව අවබෝධ කරගැනීම ඉතා වටින්නේය “නහය කට වැහෙන්න රෙදි කෑල්ලක් බැඳගෙන එළිපහලියට යන්නලු වයිරස් ලෙඩ හැදෙනවා කියල, කුඹුරට යනකොට …
Continue Reading
සහල් මාෆියාවට මුහුණ දෙන්න කෘෂිකර්ම ඇමතිගෙන් නව සැලසුම්
එක් එක් ආයතන තනි තනිව ක්‍රියාකිරීමෙන් ගොවියාත්, පාරිභෝගිකයාත්, රජයත් අපහසුතාවයට පත්වන ක්‍රියාදාමයට වහාම තිත තැබිය යුතු බවත් අදාළ රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළේය. සහල් හිගයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට විටින් විට ඇතැම් පිරිස් සිදුකරන මාෆියාවන් පාලනයට වහාම විසදුම් සෙවීමට විශේෂ රැස්වීමක් පසුගිය 05 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් විණි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් …
Continue Reading
‘ගොවිමිණ’ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සඟරාවේ ‘e සංස්කරණය’ නිකුත් වෙයි
ගොවීන්ට පමණක් නොව, ගෙවතු වගාවේ නිරතවූවන්ට, කෘෂිකර්මය පිළිබද අධ්‍යයනයේ යෙදෙන පාසල් සහ සරසවි සිසුන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු සන්නිවේදකයින්ට අතිෂය වැදගත් ලිපි රැසක් මෙහි අන්තර්ගතයි. Lankaepress.com වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරන Lanka epress Media Network ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ගොවිමිණ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සාර සංග්‍රහයේ 06 වැනි සංස්කරණය අද (30) නිකුත් කර තිබෙනවා. වත්මන් කොවිඩ් -19 …
Continue Reading
බතලේගොඩ වී පර්යේෂණායතනයෙන් ගොවි මහතුන්ට වැදගත් නිවේදනයක්
මේ වන විට මාස් කන්නයේ වගාවට අවශ්‍ය සියලු කටයුතු සූදානම්. කොවිඩ් වසංගතය හමුවේ ජාතික ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු නිසා මේ කන්නයේ අපේ වී ගොවීන්ට තියෙන්නේ ජාතික වගකීමකි. ඒ ‘මොන වසංගත ආවත් රටේ මිනිස්සුන්ට කන්න බත්පත ලබාදීම තිබෙන්නේ ඔවුන්ගේ අතේ නිසයි‘ මේ සමග තවත් අභියෝග රැසක් වී ගොවීන් හමුවේ තිබෙනවා. ඒ තමයි පොහොර සහ පළිබෝධ නාශක සපයා ගැනීම. ගෝලීය වශයෙන් …
Continue Reading
මාස් කන්නයේ බඩඉරිඟු වගාවට සැරසෙන ‘ගොවීන් දැන ගත යුතුම කතාවක්’
සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන් ලෙස සැලකෙන මෙම සන්ධිපාදික ගහනය මේ තරමින් ආරක්ෂාවීමට ඒ හරහා විශාල මෙහෙයක් සිදුවන්නට ඇති බව රහසක් නොවේ. ගොවිතැනේදී හමුවෙන පළිබෝධකයින් පාලනයේදී අනුගමනය කලයුතු ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයේ වැදගත්කම කෘෂි නිලධාරීන් විසින් නිරන්තරයෙන්ම පෙන්වා දෙන කරුණකි. මෙහිදී පළිබෝධකයාට පමණක් නොව පරිසරයටත් හානිදායක වන නිසා රසායනික කෘතිම කෘමිනාශක වැනිදේ භාවිතා කළ යුත්තේ පළිබෝධ හානිය පාලනයට වෙනත් උපක්‍රමයක් නොමැති විටදී …
Continue Reading
මේ ඉන්නල සිටුවන කාලයයි – හරියට වැවුවොත් සරු ආදායමක් ගන්න පුළුවන්
-
RSL
-
October 26, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
ඉන්නල අලවල ඇත්තේ ග්ලයිසෙමික් දර්ශකය මධ්‍යස්ථ තත්වයේ ඇති පිටි වර්ගයකි. එනම් අනුභව කළ පසු රුධිරයට සීනි නිදහස් කරන්නේ තරමක් හෙමින්ය. මේ නිසා දියවැඩියා තත්වය පවතින පුද්ගලයින්ට ඉන්නල හොඳ ආහාරයකි. ගෝලාකාර ප්‍රභේදය පාරිභෝගිකයින් අතර ජනප්‍රිය නිසා ‘බිනරි‘ තෝරා ගන්න දියවැඩියා තත්ත්වය පවතින පුද්ගලයින්ට ඉන්නල හොඳ ආහාරයක් මීට දශක කීපයකට උඩදී ගමේ ගෙවල් වල ඉන්නල පිසිනු ලැබුවේ පරණ මල්ලක් වැනි දෙයක බහා රෙදි අපුල්ලන …
Continue Reading