සේනාදළඹු උවදුර විමර්ශනයට ජනපති වගා බිමට යයි
අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපති සමඟ …
Continue Reading
‘එළවළු මාෆියාවට එරෙහිව’ රජයේ වැඩපිළිවෙළ ඇරඹෙයි !
එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල අද (22) උදෑසන ආරම්භ විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද අද උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කළහ. දිවයිනේ සියලු ප්‍රදේශවලට අයත් විවිධ වර්ගයේ එළවළු නව …
Continue Reading
සේනා දළඹුවා වසන්න මාරක වෛරසයක් ඇවිත් !
මේ වන විට රටපුරා බඩඉරිගු වගාවට සේනා දළඹුවාගෙන් හානිවීමට පටන් අරන්. ඒ හානියට තිරසර විසදුමක් දෙන ආකාරය අපි පසුගිය කාලය පුරාම අඛණ්ඩව ඔබ වෙත සන්නිවේදනය කළා. නව දැනුම හා ප්‍රවණතා ගැනත් දැනුවත් කළා. මේ එහි තවත් දිගුවක්.
Continue Reading
‘සේනා’ මර්දනය පහසුවෙන් සහ නිවැරදිව කරමුද ?
දැනට ඇති වගාවට හා ඉදිරි කන්නයේ වගාව වෙනුවෙන් වෙනම මාර්ගෝපදේශ අවශ්‍යයයි සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණවී තිබේ. 2018 වසරේ මහ කන්නය තුලදී මෙම පළිබෝධ ආක්‍රමණය මෙරටින් හඳුනාගන්නාවිට සත්වයාගේ හැසිරීම හෝ පළිබෝධ පාලන ක්‍රමවේදයන් පිළිබඳව කිසිදු අත්දැකීමක් ලාංකික බඩඉරිඟු ගොවියා සතුව තිබුණේ නැත. කෘෂි විද්වතුන් විසින් කල්පනාකාරීව දුන් උපදෙස් නිසිලෙස පිළිපැදීමට ගොවි ප්‍රජාව දැක්වූ එකඟතාවය නිසා බරපතළ විනාශයක් …
Continue Reading
සේනා දළඹු උවරදුර මුලිනුපුටා දමා ගොවියා ආරක්ෂා කරනවා – කෘෂිකර්ම ඇමැති
-
RSL
-
December 17, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
මේ වනවිට ආරම්භ වී ඇති මහ කන්නයේ බඩඉරිඟු වගාවට යළි සේනා දළඹු උවදුරින් සිදුවන හානිය වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු අදාළ නිලධාරින් පසුගිය සතියේ සිට ගොවිබිම් වෙතම ගොස් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට කටයුතු කළ …
Continue Reading
‘සේනා දළඹුවා පාලනය’ ගැන මේ විදිහට සිතන්න !
-
RSL
-
December 17, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුව තිබෙනවා. මේ අතර පොඩි චෝදනාවක් ද කළ යුතුව තිබෙනවා. ඒ තමයි වැඩි දෙනෙක් කරන්නේ සේනාගේ හානිය ගැන රටට පෙන්වන එක. ඒත් වඩා වැදගත් වන්නේ මේ විනාශයෙන් ගැළවීමට …
Continue Reading
වී අස්වැන්න සහ සහල් සැපයුම ගැන මහ බැංකුව කියන නිල කතාව
-
RSL
-
December 15, 2020
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
‘වී‘ ශ්‍රී ලංකාවේ ‘දේශපාලන භෝගය‘ වශයෙන් සැලකිය හැකිය. මන්ද ශ්‍රී ලාංකිකයින් විශ්වාස කරන්නේ පුරාණ සිංහල රජ සමයේ සිට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාර ‘බත්‘ වන නිසා බත් ලබා දෙන වී වැදගත්ම ආර්ථික කටයුත්ත බවත්ය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කුල ධුරාවලිය තුළ ඉහළම ප්‍රතිශතය නියෝජනය කරන සහ දේශපාලන හා සංස්කෘතික බලාධිපත්‍ය දරන ‘ගොවිගම කුලය‘ වී වගාවේ කේන්ද්‍රියභාවය අත්පත් කර ගෙන සිටීම, සිංහල …
Continue Reading
එළවළු හා පලතුරු සාධාරණ මිලට දෙන්න රජය මැදිහත් වෙයි
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස එළවළු හා පලතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව නියමු වැඩසටහන් ලෙස නාරාහෙන්පිට, මීගොඩ, වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට සාජුවම ගොවියාගෙන් මිලට ගත් නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව නාරාහෙන්පිට …
Continue Reading
රටකජු ගළවන්නේ පරිස්සමෙන් ! පුස් හැදුනොත් පිළිකාකාරකයක් වන ‘ඇෆ්ලටොක්සින්’ එකතු වෙනවා
මිනිසාගේ පෙනහළු තුළට යන දිලීර බීජානු ක්‍ෂයරෝගය වැනි රෝගී තත්වයන් ඇතිකරයි. අස්පර්ජිලෝසිස් ලෙස හඳුන්වන්නේ එයයි. හානිකර මට්ටමට ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම බලපාන්නේ ප්‍රධාන වශයෙන් අක්මාවටයි. එහි ප්‍රදාහයන්ට මෙම විෂ ද්‍රව්‍යය හේතුවන අතර පිළිකාකාරකයක් වශයෙන්ද අක්මාවට බලපෑමක් ඇතිකෙරේ. පරිසරයත් සමග බොහොම මිත්‍රශීලීව ජීවත්වූ මිනිසා පරිසරයේ පාලකයා වශයෙන් කටයුතු කරන්නට පටන්ගත් දා පටන් ඔහු විසින් කරන ලද බොහොමයක් දෑ පරිසරයට බොහෝ රිදුම් දෙන …
Continue Reading
ගොවි ගෙදරින් බිත්තරයත් – කිරි වීදුරුවත් සදහටම ඈත් කළ හැටි !
-
RSL
-
December 13, 2020
-
කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
-
0 Comments
අහල පහළින් ඇස ගැටෙන තොරතුරු වලට කීකරුවෙන ඇතැම් මව්වරුන් මේ දිනවල උත්සාහ දරන්නේ ‘අවන්හල් රස’ ගෙදර කුස්සියෙන් ප්‍රසූත කරන්නටයි. කෘතිම රසායන ද්‍රව්‍යයන් යොදා දරුවන්ගේ රස සංවේදන පද්ධතිය උත්තේජනය වන පරිදි කෑම සෑදූකල නවත්තන්නට නොසිතෙන කෑමක් කන දරුවා දකින ඇයට ඇත්තේ ඉහිලුම් නොහැකි සතුටකි. තන පුඩුවෙන් එදා ගැලූ මව්කිරි තුළත් රසකාරක ටිකක් තිබුණානම් ලපැටියා හා පෙරදී කරන ලද මවුකිරි යුද්ධය කෙතරම් …
Continue Reading