කෘෂිකර්ම ඇමති රටට දුන් සහතිකය

වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රීක්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන අද (12) ආරම්භ වුණා. අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ. සම්බා වියළි වී කිලෝවක් රුපියල් 52 ක් හා නාඩු වියළි වී කිලෝවක් රු.50ක් සහතික මිලට රජය මිලට ගැනීමට මේ යටතේ පියවර …

Continue Reading

වී වගාවේ විප්ලවයක් කළ හැක්කේ ජෛව විද්‍යාත්මක තාක්ෂණ‍යෙන් පමණයි !

දේශගුණය වෙනස් වුණත් පරාක්‍රමබාහු රජ කාලේ පැළම හෝ බීජම සිටුවන්නට හෝ වපුරන්නට සිදුවී තිබෙන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසි ලෙස නොවීම නිසාය. ඒ කටයුතු නිසි ලෙස වීමට නම් රාජ්‍ය අය වැයෙන් ඒ සඳහා මහා පරිමාණයෙන් මුදල් ද වෙන් කළ යුතුය. විවිධ සහනාධාර දීමට සල්ලි පොම්ප කරනවාට වඩා පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට මුදල් දීම රටකට අනාගත ආයෝජනයකි. ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව …

Continue Reading

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ හෙට ඇරඹේ

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට (12) ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.   අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතය.  මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම …

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම්

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් දුන්නේය. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට …

Continue Reading

කෘෂිකර්මාන්තයට වළ කපන මාෆියා 05ක් ගැන ඇමැති කළ හෙළිදරව්ව !

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නිෂ්පාදනයට වඩා ආහාර ආනයනයට උන්නදු කරවන පිරිසක් සිටින බව ද සදහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව …

Continue Reading

නව වසරේ කෘෂිකර්මාන්තය සහ ගොවියා සුරක්ෂිත කිරීමට නව තීන්දු රැසක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර හා ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2021 වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ විදේශ ආධාර ව්‍යාපෘතිවල ප්‍රධානීන්, ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ. විදේශ ආධාර හා ණය ව්‍යපෘති මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව සමඟ නිසි …

Continue Reading

සේනා දළඹුවා ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ පිරිසක් එති

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත  පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය. මෙම රුවන්ඩා විද්‍යාඥයන් පිරිස සේනා දළඹුවන් …

Continue Reading

පොහොර සහනාධාරය ගන්න වී ගොවීන්ට අලුත් නීතියක්

මහ කන්නයෙන් නෙළන අස්වැන්නේ හෙක්ටයාරයකින් වී කිලෝ 1,000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු බවත්, එසේ ලබා නොදෙන ගොවීන් හට ඊළඟ කන්නය සඳහා පොහොර සහනාධාරය නොලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. වගා කර තිබෙන හෙක්ටයාර ප්‍රමාණය අනුව වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු වී කිලෝ ප්‍රමාණය අඩු වැඩි වන අතර නිශ්චිත ප්‍රමාණය දීමෙන් පසු වී අලෙවි මණ්ඩලයෙන් නිකුත් කරන කූපනය …

Continue Reading

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ජනපති

“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට යයි. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” සිව් වැන්න මෙයයි.  2020 සැප්තැම්බර් 25 වැනි දින වැඩසටහන ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙනි. මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව …

Continue Reading

කහ – බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි. දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙළීම ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට …

Continue Reading