ආණ්ඩුවේ සහ නිලධාරීන්ගේ පුරාජේරු කතා විතරයි: පොහොර ගැන ඇත්ත කතාව මෙන්න

“අපි අටපහ රාජකාරියක් නෙවෙයි පැය විසිහතරක රාජකාරියක් කරන්නේ. වී වේවා, පලතුරු වේවා, එළවලු වේවා, වගා කරල නිකන් ඉන්න වෙලාවක් නැහැ. රැයක් දවාලක් නැතිව වැඩ කරල අස්වැන්න ගන්න වෙන්නේ.” දේශීය ගොවියා රටේ බහුතරයගේ ආහාර අවශ්‍යතා සැපිරුවත් පොදුවේ ගත් විට ගොවියා වෙනුවෙන් වත්මන් රජය ගන්නවා යැයි කියූ තීන්දු එකක්වත් තවමත් ගෙන නැත. අයවැය වාර්තා ඉදිරිපත් කරමින් ගොවියා වෙනුවෙන් බර ඉලක්කම් සහිත මුදලක් …

Continue Reading

ලංකාවේ එළවළු බීජ ආනයනයේ ‘තිත්ත ඇත්ත’ විගණකාධිපති හෙළිකරයි

2015 දී රුපියල් මිලියන 962.7ක් වූ එළවළු බීජ ආනයන වියදම 2019 වර්ෂයේදී රුපියල් මිලියන 1491.6 දක්වා 35% කින් වැඩිවී ඇතැයි 2021 පෙබරවාරි 01 දින දරණ ‘‘විගණකාධිපතිවරයාගේ එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය වාර්තාව“ සදහන් කරයි. එම වාර්තාව අනුව, 2015 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 226,152ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 963කි. 2016 දී ක්‍රිලෝ ග්‍රෑම් 312,246ක් …

Continue Reading

වඩාත් ඵලදායී රසායනික පොහොර ද ? කාබනික පොහොර ද ? ඇත්ත කතාව

අපි ගොවීන්ට ආරාධනා කරන්නේ එකවර නොවුණත් ක්‍රමයෙන් කාබනික වගාවට යොමු වන ලෙසයි. ඒ වගේම වී වගාවටත් 25%ක්වත් කාබනික පොහොර යොදන ලෙසයි. තමන්ට කාබනික පොහොර හදා ගන්නේ නම් ගොඩක් හොඳයි. පස සරු කිරීම කියන කාරණයට පටු නොවී රෝගි වුණු දුර්වල වුණු පස සුවපත් කරන සටනට අපි දැන් අවතීර්ණ විය යුතුයි. චන්දන රුවන් සිරිවර්ධන සහකාර අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලය මුළුමනින්ම කාබනික …

Continue Reading

පුරන් කුඹුරු අස්වැද්දීමට දැවැන්ත වැඩපිළිවෙළක් – ගොවීන්ට තව තවත් සහන

එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඔුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒසේම පුරන් කුඔුරු අස්වැද්දීමේ වැඩසටහනක් ජාතික උත්සවයක් ලෙස සංවිධානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මෙතෙක් වගා අක්කර 5 හිමි …

Continue Reading

ආර්ථික මධ්‍යස්ථානවල ‘අතරමැදි මාෆියාව’ ගැන කෘෂිකර්ම ඇමැති කී කතාව

ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරීත්වයටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ගොවි සංවිධානවලට එකතු කිරීමේ මධ්‍යස්ථාන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එතකොට ගොවීන්ට තමන්ගේ එළවළු පිරිසිදුව ආර්ථික මධ්‍යස්ථානවලට ලබා දෙන්න පුළුවන්. තව මාස 03ක් ඇතුළත ආර්ථික මධ්‍යස්ථානවල අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීමත්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ එළවළු මිලදී ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු …

Continue Reading

2024 දී දියර කිරි අවශ්‍යතාවයෙන් 80%ක් දේශීය දෙනුන්ගෙන්

දැනට  මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40ක් % ක් පමණක්  දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා  අතර ඉතිරි කිරි ප්‍රමාණය කිරි පිටි  සහ දියර වශයෙන්  ආනයනය කිරීමට  කටයුතු යොදා ඇති නමුත් කිරි සැකසුම්  ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් සියයට  80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සිය රජය සූදානමින් සිටින බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේය . අග්‍රාමාත්‍යවරයා අද …

Continue Reading

කෘෂිකර්ම ඇමති නිලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් ආයතනවල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.කෘෂිකර්මයට සම්බන්ධ ප්‍රධාන ආයතන 10ක, 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කළා. රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ,රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මීට එක්වුණා. සෑම මසකම පළමු බදාදා මාසික ප්‍රගති …

Continue Reading

දකුණු ආසියාවේ ‘දිගම වාරි උමග’ ඉදිකිරීම් ඇරඹේ !

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම  “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආරම්භ කෙරිණ. වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ උමග ඉදි කෙරේ.  මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මොරගහකන්ද …

Continue Reading

දඹුල්ල ආර්ථිකයේ ‘එළවළු තොග මිල’ 40% කින් පහළට

ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම …

Continue Reading

මහවැලියේ අක්කර 2,750ක් බඩඉරිඟු වගාවට බදු දෙන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන, ඌන භාවිතයේ පවතින, අක්කර 2,750ක් බඩඉරිඟු වගාකිරීම සඳහා ආයෝජකයන්ට බදු පදනමින් ලබාදීමට ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබෙනවා. බඩඉරිඟු මහාපරිමාණ වශයෙන් වගාකිරීම සඳහා දේශීය කෘෂි ආයෝජකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතය. බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති බැවින්, ත්‍රිපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු …

Continue Reading